ගේ ගිනි ගනී අම්මායි දුවයි නුලෙන් බේරේ


පානදුර මාලමුල්ලේ දී නිවසක් අද උදේ ගිනි ගෙන එහි නිදා සිටි රජයේ සේවිකාවක හා ඇගේ දියණිය අනු නවයෙන් දිවි බේරාගත් බව අසල්වැසියෝ කියති. ගේ මැදින් ගිනි ඇවිලෙද්දී යාබද නිවසේ පදිංචිකරුවන් ගින්න මැඩපැවැත්වීමෙන් ඔවුන්ගේ ජිවිත බේරි ඇත. ගින්නට  හේතුව පොල්තෙල් පහනක් බව පොලිසිය කියයි.

vlcsnap-2016-04-19-12h33m42s103 vlcsnap-2016-04-19-12h33m52s204 vlcsnap-2016-04-19-12h34m11s135 vlcsnap-2016-04-19-12h35m59s191 vlcsnap-2016-04-19-12h41m17s47