ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති


රුපියල්  12500 ක්  දක්වා  වැටුප්  වැඩි කරන ලෙස ඉල්ලා  අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ  500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද්ඝෝෂණයක්  ඇරඹුහ.

ඔවුහු දුම්රිය දෙකක්  නවත්වා  උද්ඝෝෂණය කරති.

8b451063-50dc-45b5-8c69-2d4d86d07a5c 99ef9609-3368-45f6-ba04-27d3beec5edc

e2dc66d7-a8f5-44a8-b24d-c6f06f726e21_76

38a8728b-1c4b-4ad5-a4e7-fa1aadb96c43