ගෝඨාට එස්.ටී.එෆ් ආරක්ෂාව


ප්‍රභූ ආරක්ෂාවට යුද හමුදාව නොයෙදීමේ රජයේ තීරණයට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා කණ්ඩායමෙන් අඩක් (25 දෙනකු) අද (12) ඉවත් කර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය අනුයුක්ත කළේය.

ඉතිරි හමුදා ඉවත් කැරිණි.