සැමරුමක් හටගන්නෙ ක්ෂණික සතුටකින්. ඒ නිසා එය බොහෝවිට අනිච්ඡානුගතව උපදින්නක් වගේම, ඒ සැමරුමත් හරිම ස්වාභාවිකයි. ඒ ස්වාභාවික සැමරුම තුළ ඇතැමුන් තමුන් පුරුදු වූ නොයෙක් වූ සැමරුම් සේම ඒ මොහොතේ ක්ෂණිකව උපදින දෑද බොහොමයි. මේ වීඩියෝව ෆුට්බෝල් ගෝල වෙනුවෙන් ඒ ප්රහාරකයන් කළ සැමරුම්වලින් පිරී තිබෙනවා. මිස් කරන්න නම් එපා!
රචින්ත ජයවර්ධන