චාවකච්චේරි සිද්ධියට අටක් සැකපිට


යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් කට්ටලය තබා ගෙන සිටි බව කියන සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බව කියන අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මීට පෙර පස් දෙනකු අත්අඩංගුවට ගෙන සිටි අතර පසුගිය දෙදිනේ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.