චිත්‍ර මැෂින්


තාක්ෂණය දියුණු වෙමින් යන විට නිර්මාණශීලීත්වයට ඇති ඉඩ ඇහිරෙනවා. මේ ඊට හොඳ උදාහරණයක්. මේ උපකරණය පරිගණක ගත කළ ඕනෑම චිත්‍රයක් ඇඳීමේ හැකියාව සතුවයි නිර්මාණය කර තිබෙන්නේ. Axi-Draw නමින් නම් කර ඇති එහි වැඩ නැරඹීම වඩාත් සුදුසු වන්නේ එය වචනයෙන් විස්තර කළ නොහැකි නිසයි.

 

රචින්ත ජයවර්ධන