(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.
උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.
(කාංචන කුමාර ආරියදාස )
මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(සිතුම් චතුරංග)
මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය
( කීර්ති ප්‍රනාන්දු )
ත්‍රිකුණාමල දිස්ත්‍රිකය
(අමදෝරු අමරජීව)
බදුල්ල දිස්ත්‍රික්කය
(ප්‍රසාද් රුක්මල්)