ජපානයෙන් බිලියන 14ක ණයක්


ශ්‍රී ලංකාවේ සංවර්ධන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තීරණය කරයි.

වසර 25කින් ගෙවා නිම කළ යුතු මෙම ණය ගෙවීම් සඳහා වසර හතක සහන කාලයකි. වාර්ෂික පොළිය සියයට 1.4කි.