ජයලත් මනෝරත්නයන් භාෂාවක පරිනාමය විග්‍රහ කළ අයුරු


මේ කතා කරන්නෙ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. මේ අවස්ථාව තිබුණේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ "වලාකුළු බැම්ම" පොත හඳුන්වා දෙන උත්සවයේදී ජයලත් මනෝරත්න සිංහල භාෂාවට එකල සිට මේ වන තෙක් සිදුවේ ඇති පරිවර්තනය පිළිබඳව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" පොතෙන් එක් වාක්‍යයක් උපුටා ගෙන අපූරු උදාහරණයක් පැවසූවා. ඔබේ කෙටි කාලය වැයකර එය නැරඹීමෙන් මේ සිදුවෙමින් යන්නෙ ව්‍යසනයක්ද නැද්ද යන වග ඔබටම වැටහෙනු ඇති.

 

රචින්ත ජයවර්ධන