ජල්ලියෝ පාසිකුඩා වෙරළේ : මුහුදට බහින්නේ බලාගෙනයි


අසාමාන්‍ය ලෙස කල්කුඩා පාසිකුඩා වෙරළ තීරයේ මේ දිනවල ජෙලිෆිෂ් ( ජල්ලියන්) මත්ස්‍යයින් දක්නට ලැබෙව බවත් එම මත්ස්‍යයින් ඇඟේ ඇලෙන බවත් එවිට හානි සිදුවන බවත් කියති.

මුහුදේ ආදීතමයා ලෙස ජල්ලියන් සැලකේ. ජල්ලියන් වසර කොටි 70 කට පමණ පෙර මුහුදේ හට ගන්නට ඇතැයි ද සමූද්‍ර විද්‍යාඥයෝ කියති.

jelly-fish