ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි


(දයාරත්න ඇඹෝගම සහ අනුරාධපුර බී.ජී. චතුරංග)

ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මෙම සමාරම්භක උළෙලට විශාල ජනතාවක් රැස්ව සිටියහ.