ජෙයරාජ් නඩුව අගෝස්තු 8 ට කල් යයි


වැලිවේරිය කාන්ති  ක්‍රිඩාංගණය අසල දී  2008 අප්‍රේල් 6 වැනි දා  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පුපුරවා  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා  ඇතුළු 16 දෙනෙකු  ඝාතනය කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන්  අදාල නඩුව අගෝස්තු 8 වැනි දා  දක්වා  කල් තැබීමට   මීගමුව මහාධිකරණ විනිසුරු  නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා අද (25) නියෝග කළේය.