ජෝර්දාන් ජාතිකයාට මරණ දඬුවම


හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රැම් 1.9 ක් ළඟ තබා ගත් ජෝර්දාන් ජාතික අමර් යුෂුෆ් අල් සුදේන්ට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (15) මරණ දඬුවම නියම කළේය.

2012 නොවැම්බර් 22 වැනි දා කොස්ගස්හන්දියේ දී පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.