ඥාති පුත්‍රයා අඟේ ඉඳන් කන කාලා


අම්බලන්ගොඩ නගරයේ දී පෙරදින දහවල් කොල්ල කෑ රුපියල් 18 ලක්ෂ 60 දහසක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

සැකකරුවන් සමඟ මුදල් හිමිකාරියගේ ආරක්ෂාවට ආ බව කියන ඥාති පුත්‍රයකු ද සිටින බවත් මෙම මුදල් සම්බන්ධයෙන් ඔත්තුව ලබා දී ඇත්තේ ඔහු විසින් බවත් පොලිසිය සැකකරයි.

එක් සැකකරුවක් ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

417