මේ කියන්න යන්නෙ අමුතු ආරක වීඩියෝ තියෙන යූටියුබ් චැනලයක් ගැනයි. ටයිම්ලැප්ස් ආකාරයේ වීඩියෝ ඇති මෙම යූටියුබ් චැනලයේ වීඩියෝවල අරමුණ වන්නේ කල් ගතවත්ම අප පරිභෝජනය කරන ආහාරවලට සිදුවන්නේ කුමක්ද යන්න ඔබට දැක්වීමයි. TEMPONAUT Timelapse යනු එම කණ්ඩායමයි. ඔබට මෙම වීඩියෝව පටන්ගන්නා දොඩම් ගෙඩියේ සිට ඉන් එහාට ඔබේ ආහාර ක්රමක්රමයෙන් නරක් වන්නේ කෙසේදැයි දැක ගත හැකියි.
රචින්ත ජයවර්ධන