ටි 56 උණ්ඩ සමග තරුණ කරනවෑමියා අත්අඩංගුවට


(ප්‍රසාද් රුක්මල්)

මහියංගන ඇලාවෙල ප්‍රදේශයේ නිවසක ගෙවත්තක භාවිතා නොකරන පැරණි ජලනලයක් තුල සඟවා තිබූ T56  උණ්ඩ 5ක් සමග කොණ්ඩාකපන්නෙකු අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහියංගන ඇලාවෙල ප්‍රදේශයේ පදිංචි මහියංගන ප්‍රදේශයේ සැලුනයක් පවත්වා ගෙන 23 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .