කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්ඩලයට මෙම රියදුරාගේ සිරුර එළියට ගැනීමට පැයක් පමණ ගත විය.