කොස්ගම කඳවුරේ ගින්නේ තුන්වන දිනය වන විට කඳවුරේ අවට මීටර් 300ක් දුරක් අදත් තහනම් කලාපයක් කර ඇත.
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ බොරළුගොඩ දක්වා මහජනයාට විවෘතය. කඳවුරේ සිට මීටර් 300ක පෙදෙසේ සුන්බුන් ඉවත් කර නොමැති නිසා එම පළාතට ඇතුළුවීමට නොහැකිය.
මීටර් 300කින් පිටත නිවාස හැර ගිය අයට නැවත පැමිණීමට ඉඩ කඩ තිබුණද මෙතෙක් බොහෝ පිරිසක් යළි පැමිණ නැත.
ජායාරූප - තරිඳු ජයවර්ධන