පිළියන්දල හල්පිටදී අද (21) ත්රී රෝද රියක් හා මෝටර් රියක් හැපී ත්රිරෝද රිය තුනට කැඩී එහි ගමන් ගත් අයකු මරුණුවට පත් වී සිව් දෙනෙකු තුවාල ලදහ.
පොලිස් අධිකාරීවරයකු පළදින හිස් වැසුමක් අනතුරට පත් මෝටර් රථයේ තිබී පොලිස් භාරයට ගත් බවත් අනතුරින් පසු එහි සිටි පුද්ගලයකු වාහනයෙන් ඉවත්ව ගිය බවටත් තොරුතරු ලැබී ඇතැයි පොලිසිය කියයි.