තාත්තලා යනු බුද්ධිමත් පිරිසකි


සාමාන්‍යයෙන් කුඩා ළමුන්ට විශේෂ කැමැත්තක් සහ ආදරයක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයයි. මේ නිසාම ළමයෙකුගේ කුඩා කාලය එවුන් හා ගත කෙරෙන්නේ පුරුෂ පාර්ශ්වය රැකියා කටයුතුවල නියැළෙන අතරේදීය. ඒ නිසා කාන්තාවන් විශ්වාස කරන්නේ තාත්තලා ළමුන් රැකබලාගන්නට නොදන්නා බවයි. මේ වීඩියෝවේ ඇත්තේ ඒ වෙනුවෙන් සෑදූ හාස්‍යයක්. නිවසේ ඇති තනි සෙලෝෆේන් රෝලකින් ළමයාගේ සියලු කටයුතු සිදුකරන මේ තාත්තා ගැන හොයලා බලන්න.

 

රචින්ත ජයවර්ධන