තුන්දෙනාගෙන් දෙන්නෙක් ගොඩ එති


අද (7) සවස මොරටුමෝදර මුහුදේ නාන්න ගිය තරුණයන් තිදෙනකුගෙන් දෙදෙනකු පමණක් ගොඩට ආ බව පොලිසිය කියයි.

අතුරුදන්වූ තරුණයා සෙවීමට ගත් උත්සාහය අසාර්ථකවූ බව පළාත්වාසීහු කියති.