දයා මාස්ටර්ට ඇප


කොටි සංවිධාන හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වවුනියා මහාධිකරන විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විසින් අද ඇප මත මුදා හැරියේය.  රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට උතුරු පළාතෙන්  පිටතට යාමද තහනම් කෙරිණි.

437  438