දරුවාගේ සිරුර යළි ගොඩ ගනියි


මහියංගනයේ මවකගේ දෙහැවිරිදි පුතකු මීගොඩ දී කොස්සකින් ගසා  මරා  වළ දැමු බව කියන පුද්ගලයකු ද මවද සැකපිට අත්අඩංගුවට  ගත් පොලිසිය දින 36 කින් පසු  දරුවාගේ සිරුර ගොඩ ගැනීමට ද  නියමිතය. 

මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ උපදෙස් මත පෙට්ටියක් නොමැතිව වළ දමා තිබූ සිරුර ගොඩ ගැනිණි. දරුවාගේ මවද හිටපු හමුදා සෙබළකුද රිමාන්ඩ් භාරයට ගනු ලැබ සිටී.

ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.