දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක්


වැසිත් සමග කුරුණෑගල , මොනරාගල , බදුල්ල සහ  රත්නපුර දිස්ත්‍රක්ක වල මෙම නාය යෑමේ අවදානම බලපා ඇති බවත් එබැවින් එම දිස්ත්‍රක්කයන් හි කඳු බෑවූම් ආශ්‍රිත පදිංචිකරුවන් සැලකිල්ලෙන් සිටිය යුතු යැයි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.