දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ


දඹුල්ල වෑවල පදිංචි අයි.ජි. මල්ලිකා (50) මහත්මිය සිය 25 හැවිරිදි දියණිය ජිවත් කරවන්නේ ඉතා අපහසුතා මැදය. උපන්දා සිට ආබාධිතව සිටින මේ දියණිය කුඩා කාමරයක දමා මේ අම්මා පලාවර්ග හා දොදොලයක් හැඳි ගා ගෙයින් ගෙට ගොස් විකුණා ඇය ජිවත් කරවන්නීය . මනස මනස සෙමෙන් වැඩීම නිසා ඇය දන්නේ ආහාර ගැනීම පමණකි.  එකවේලකට ඇයට හාල් කිලෝවක බත් හෝ  පාන් රාත්තල්  2 අවශ්‍ය බව ඇයගේ මව කියයි . ඇයට පිගානක ආහාර දුන්නද එය බිමට දමාගෙන ආහාරයට ගන්නා අතර සියලු දේ මේ කාමරයේ සිදුකරයි. පිරිසිදු කිරීම් මව කරයි.

මේ පවුලට උපකාර කිරීමට  කැමති අයෙකු සිටීනම් නම් 0665611220 අංකයට අමතා ඔවුන් සම්බන්ධකර ගත හැකි අතර මුදලක් මුදලක් ලබා දීමට අවශ්‍ය නම් මහජනබැංකුවේ දඹුල්ල ශාකාවේ අයි .ජි .මල්ලිකා ජයලත් ගේ අංක 138-2-001-7-5427107   දරන ගිණුමට බැර කළ හැක.

(බොහෝ ඡායාරූප හා වීඩියෝ ඇතත් මාධ්‍ය ආචාරධර්ම නිසා එම ඡායාරූප හා වීඩියෝ පළ නොකරන බව කරුණාවෙන් සලකන්න)

mallika-01 mallika-02