දුම්රිය මගීයා ගල් පහරින් මරු දකී


දුම්රියෙන්  ගමන් කරමින්  සිටියදී  වනවාසල - කැළණිය අතර  දුම්රිය ස්ථානයේ දී  පිටතින්  එල්ල වු ගල් ප්‍රහාරයක්  හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි කේ.ඒ.පුෂ්පකුමාර (49) පෙරදින රාත්‍රී  මිය ගිය බව අනුරාධපුර  පොලිසිය කියයි.

ඔහු උතුරුමැද පළාතේ  විභාග සම්බන්ධීකරණ නිලධරයකු ලෙස සේවය කළේය.