
සුමිත් පොතුපිටිය
කළුතර දකුණ දුම්රිය ස්ථානයේදී දුම්රියක ගැටී කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය සදහන් කරයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මතුගම හොරවල සහ උඩවෙල ප්‍රදේශයේ පදිංචිව සිටී 58 සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
මියගොස් ඇති දෙදෙනා අනුරාධපුර යාමට දුම්රියෙන් ගමන් කිරිමට පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබේ.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති

