දූෂණය නම් වරද සිදු කළ හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට


(රෝෂන් තුෂාර)

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයකුගේ  ලේකම්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.