දොලොස් වසරකට පසු සුනාමියෙන් විනාශ වූ පාසලකට ගොඩනාගිලි


සුනාමියෙන් විනාශ වී ගිය යාපනය මනක්කාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සදහා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩි කුරේ මහතා විසින් මුල්ගල් තැබිණි

මෙම විද්‍යාලයේ එක් දෙමහල් ගොඩනැගිල්ලක් හා එක්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජිතය. ඒ සඳහා උතුරු  පළාත් අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 36 ක් හා රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර වශයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 80ක මුදලක් යොදවා ඇත.

13020620_770025946468340_1096831656_n 13045518_770025943135007_1219272965_n 13045637_770025959801672_1088901555_n 13059372_770025933135008_1771167318_n 13082157_770025949801673_1591265098_n