දොස්තර ලෙඩේ වෙද මහත්වරුන්ටත් බෝවේ


සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය අද (20) බොරැල්ල ආයුර්වේද රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීය.

රෝහල් කාර්ය මණ්ඩලය, ආයුර්වේද වෛද්‍යවරු, දේශීය වෛද්‍ය ශිෂ්‍යයෝ ද ඊට එක්වූහ.

 

IMG_5525 IMG_5477 IMG_5467 IMG_5399