දොස්තරවරු බබා බේරා ගනිති.


දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවක ගාල්ල රෝහලට රැගෙන එද්දී බසයක හැපී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බබාගේ ජීවිතය බේරාගත් නමුත් මව මියගිය බව රෝහල් ආරංචිමාර්ග කියයි.