දොළොස්බාගේ කන්දකුත් නාය යයි


මහනුවර දොළොස්බාගේ බෙරවිල කන්ද නාය යෑමේ ලකුණු පහළ විමත් සමඟ පවුල් සියයක් පමණ ඉවත් කළ බව නිළධරයෝ කියති.


පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑල්ල අඩියකින් පමණ යටවිය. 

DSC_0015[1] DSC_0020[1]