මාතර මහා මන්තින්ද පිරිවෙනේ කෘත්‍යධිකාරී ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන් (69) අපවත් වූ බව විහාරස්ථ දායක සභාව කියයි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක වු ඒ හිමියන් මහාමන්තින්ද පිරිවෙණ දියුණු කිරිමට මුල් විය. එම පිරිවෙණ අනුබද්ධිත අනුර විද්‍යාලය ඉදිකිරිමට ඒ හිමියෝ මුල් වුහ.