ධාතූන් වහන්සේලා යළි පාකිස්තානයට


පාකිස්තානයේ සිට මෙරටට වැඩමවූ  සර්වඥ ධාතූන් වහන්සේ අද (26) නැවත පාකිස්තාන රජය වෙත බාරදීම අගමැති රනිල් වික්‍රමසිංහ, දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් විසින් සිදුකළහ.

පාකිස්තාන මහ කොමසාරිස් ජනරාල් සෙයිල් සකීර් හුසේන්ට ධාතූන් වහන්සේලා නිල වශයෙන් බාර කැරිණි.

ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රන් ආලේපිත මැණික් ගල් එබ්බවූ කරඬුවක් ද පූජා කිරීම සිදුවිය.

DSC_1897 DSC_1919 DSC_1952 DSC_2048