ධීවර සාකච්ඡාවක් සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්රතිචාරයක් නොලැබුණු බව කියමින් ධීවරයෝ පිරිසක් කොළඹ - ගාල්ල මාර්ගය බේරුවලදී අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.