බලංගොඩ නන්පේරියල් වත්තේ ගින්න අද (11) තෙවැනි දිනටත් නිවා ගත නොහැකි වු බව වතු සේවකයෝ කියති.
සැඩ සුළං සමඟ ගින්න ඒ මේ අත පැතිරෙතැයි ද ලෝකාන්තයේ පල්ලම දක්වා එක් දිසාවකින් ද හමුදා කඳවුරක් දක්වා ද තවමත් ගින්න පැතිරේ. හමුදා කඳවුර ගින්නෙන් බේරා ගෙන ඇත. පොලිසිය හා සහන සේවක ඇස්තමේන්තුව අනුව අඩු ගණනේ අක්කර 300 ක් පමණ දැවී ගොසිනි.
ජායාරූප - ප්රින්ස් රත්නායක