නාන්න ගිය දෙන්නා ගහගෙන ගිහින්


කැලණි ගඟේ පහළ හංවැල්ලේ දී දියනෑමට බට දැරියක (15) හා දරුවකු (17) දිය පහරට හසුව ගසාගෙන ගිය බව ගැමියෝ කියති.

ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ ගඟ පීරති.