මතුගම මෝල්කාවේ පරගොඩ පාලම අසලින් ගඟක නාන්නට ගිය 16 හැවිරිදි තරුණයකුගේ බඩේ ඇනුණු කෝටුවක් ඉවත් කිරීමේ සැත්කමක් හොරණ රෝහලේ දැන් සිදුවන බව වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පවසයි.
ළමයා ගඟට පනිද්දී කෝටුව ඇනෙන්ට ඇතැයි කියති.