එන් ආර් (නාමල් රාජපක්ෂ) කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන් හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත නාමල් රාජපක්ෂ හා සුදර්ශන බණ්ඩාර ගනේගොඩ අද කොළඹ අලුත්කඩේ වැඩ බැලීමට පත් කර සිටි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 22 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
නාමල් රාජපක්ෂ මීට පෙර රිමාන්ඩ් කර සිටි අවස්ථාවේ සිරකරුවන්ට යෝග ව්‍යායාම පන්තියක් පැවැත් වීය.