අල්ලස් කොමිසමේ විමර්ශනවලට සහාය නොදැක්වීමෙන් කොමිසමට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (25) සළකා බැලීමට නියමිතය.
එම නඩුවට සහභාගී වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ද, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් නීතීඥ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියහ.