නැකතට මිනී මරයි : කපුවාත් සැකපිට


බුලත්සිංහල හල්වතුරේ භද්‍රකාලී කෝවිලේ භාරකරු ඒ.ඒ. සෝමදාස (80) මරා දැමී යැයි සැකපිට කොවිලේ කපුවා ද මට්ටක්කුලියේ යකඩබඩු එකතුකරන්නෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම ඝාතනය සඳහා නැකැත් බලා ඇති බවත් නැකතට මුහුණ ගෝනියකින් වසා බෙල්ල මිරිකා මරා දමා ඇති බවත් මරණ පරීක්ෂණයේ දී සඳහන් විය.

කෝවිලේ භාරකරු නව දරු පියෙකි

මෙම මිනී මැරුමේ කොන්තරාත්තුව රුපියල් ලක්ෂ දෙකක් බව කියති.