නැතිවූ සහතික දෙන්න කොළඹ දිසාපති සැරසෙයි


ගංවතුරට හසුවූ කොළඹ වැසියන්ගේ හානිවූ උප්පැන්න සහතික, දරුවන්ගේ අධ්‍යාපනික සහතික නොමිලේ නිකුත් කිරීම ආරම්භ කරන බව කොළඹ මහ දිසාපති කාර්යාලය කියයි.

අඟහරුවාදා සිට දින 4ක් මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පවසයි.