නිදන් හාරන්න ගිහින් අවුරුද්දට කූඩුවේ


හබරණ පලුගස්වැව දී ඉපැරණි ගලක් කඩා නිධානයක් ලබාගැනීමට සුදානම් කරමින් සිටි  බව කියන පුද්ගලයන් හතර දෙනකු අල්ලා හබරණ පොලිසියට බාර දුන් බව ගම්වාසිහු කියති.