2014 වර්ෂයෙන් පසුව නැවත රූපවාහිනි කතාමාලවන් සඳහා එක්වෙන ඔලිවියා වයිල්ඩ් නැවතත් රංගනට එකවන්නේ "විනී" රූපවාහිනි කතාමාලාව සමඟින්ය. එයට හේතුවූයේ ඇයට 2014 වර්ෂයේදී ඇයට දරුවෙකු උපන් නිසාය. පළමු කසාදයෙන් දික්කසාද වී සිටින ඇය ඉතාමත් වෙනස්ම චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමට සිය කැමැත්ත පළකර ඇති අතර, එහි කොටස් කිහිපයක්ද මේවනවිට රූගත කර ඇත.
"විනී" ලෙස හඳුන්වන මෙම රූපවාහිනි කතාමාලාව තුල ඇය සම්පූර්ණ වශයෙන් නිරුවත් වීමට සිය කැමැත්ත පළ කර ඇත.