ඉන්දීය සම්භාවයක් ඇති නිළියක් වන සහරා නයිට් මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය හොලිවුඩ් ටෙලිනාට්‍යයක් වන "ගේම් ඔෆ් ද ත්රෝන්"හි රංගනයෙන් දායක වී සිටිනවා. අවුරුදු 15ක් සපිරෙද්දි සිය මවුරට වූ ඉන්දියා හැරදා ඇමෙරිකාවේ පදිංචියට පැමිණි සහරා, වර්තමානයේ වෘත්තීය මට්ටමේ වැඩිහිටින්ට පමණක් සීමාවූ චිත්‍රපටවල රංගනයේ යෙදෙන නිළියක් ලෙස කටයුතු කරන බවද සඳහන්. දැනට ඇය සහරා නයිට් ලෙස නම භාවිත කළද ඇයගේ උපන් නම වන්නේ සජිදා වොරාජීය.
මේ වනවිට වැඩිහිටි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ඇති සහරා දැනට සිය 40 වැනි විය ගෙවා දමමින් සිටින්නිය. මේ දිනවල විකාශය වන "ගේම් ඔෆ් ද ත්රෝන්" හයවැනි කොටසේද රඟපාන ඇය එහි සමලිංගික කාන්තාවක් ලෙස චරිත නිරූපණය කරනවා.