නොතීසි ලද විට උඩුවේ හිමි උසාවියට


අනවසර අලි පැටියෙකු ලබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියනට මහධිකරණය නඩු පවරා ඇති හෙයින් මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව අද (09) අවසන් කැරිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා උසාවියට වැඩම කළ සිටි ධම්මාලෝක හිමියනට ප්‍රකාශ කර සිටියේ නොතීසි ලද විට උසාවියේ පෙනී සිටින ලෙසයි.

0.02.01)_8 0.02.01