නෝර්වේ අගමැතිනිය ජනපති, අගමැති හමුවෙයි


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් නොර්වේ අගමැතිනී අර්නා සොල්බර්ග් අද (12) මෛත්‍රිපාල සිරිසේන ජනපති ද රනිල් වික්‍රමසිංහ අගමැති ද  හමුවිය.

ඇය පැමිණියේ‍ෙ ලක්ෂ්මන් කදිර්ගාමර් සමරු දේශනය පැවැත්වීම සඳහාය.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරුන් ද ඇය හමුවීමට නියමිතය.

 

DSC_6947 DSC_6994 DSC_7019 DSC_7198

DSC_7277