පදවි ශ්‍රීපුර සිසුන්ට දෙබර ප්‍රහාරයක්


පදවිය ශ‍්‍රිපුර ජයන්තිපුර විදුහලේ දි දෙබරුන්ගේ ප‍්‍රහාරයකට ලක් විමෙන් පාසලේ ඉගෙනුම ලැබු සිසු සිසුවියන් 57දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (14) පදවිය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.

දෙබර ප‍්‍රහාරයට ලක්වුවන් අතර එම පාසලේ ගුරුවරු දෙදෙනෙක් ද සිටිති.

SAM_1385[1]_589 SAM_1398[1]

SAM_1387[1]

SAM_1383[1]