පන්සලේ පැදුරට මන්ත්‍රී ඉල්ලුමක් නෑ


එ්කාබද්ධ විපක්ෂයේ  පාද යාත්‍රාව උතුවන් කන්දේ  පන්සලක ගත කරන බව පාද යාත්‍රා සංවිධායක කමිටු සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පැවසුවත් ඔහු හෝ වෙනත් කිසිම මන්ත්‍රීවරයකු පන්සලේ නිදා  ගැනීමට පැමිණියේ නැත.

පන්සලේ පැදුරු එළා නිදා ගන්නා බව ඔහු පෙර දිනයේ කීවේය.