පරණ කෑම රත්කර කා රෝහලට යති


බගවන්තලාවේ වත්තක 13 දෙනෙක් ආහාර විසවීමේ ලක්ෂණ සහිතව රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි.

පෙරදින ඉවූ බත්,කුකුළු මස්, පරිප්පු ඇතුළු ආහාර වර්ග අද උදේ රත්කර ආහාරයට ගත් පසු වමනය හා ක්ලාන්තය සෑදී රෝහල් ගත කළ බව කියති.